මුල්-පිටුව

1984 වර්ෂයේ දී ආරම්භ කරන ලද වාරිමාර්ග කළමනාකරණ අංශය දැනට හෙක්ටයාර් 400 ට වැඩි මහා වාරිමාර්ග බල ප්‍රදේශ 54 ක ඒකාබද්ධ හා සහභාගිත්ව කළමනාකරණ ක්‍රියාවලිය පවත්වාගෙන යනු ලැබේ. මෙම වැඩසටහනේ දැක්ම වනුයේ ස්වයං කළමනාකරණය සදහා ආත්ම විශ්වාසය පදනම් කරගත් වාරිමාර්ග ජනාවාස ආශ්‍රිත ගොවි ප්‍රජාවක් බිහි කිරිමයි. ගොවි සංවිධාන, රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ රාජ්‍ය නොවන ආයතන යන පාර්ශවයන්ගේ සහභාගිත්වය සහ දායකත්වය තුළින් මහා වාරිමාර්ග ව්‍යාපාරවල ජල ඒකකයක ඵලදායීතාවය ඉහළ නංවමින් ඒකාබද්ධ ජල කළමනාකරණය තුළින් ගොවි ජනතාවගේ තිරසර ආර්ථික සංවර්ධනය සාක්ෂාත් කර ගැනිම මෙම වැඩසටහන තුළින් අපේක්ෂා කෙරේ...         තව ඉදිරියට..

 

නව ක්‍රියාකාරකම්

 

 කෘෂිකාර්මික නිශ්පාදන අලෙවිය පිළිබද නව තොරතුරු  >>