කෘෂිකාර්මික නිශ්පාදන අලෙවිය පිළිබද නව තොරතුරු

රාජාංගනය කෘෂිකාර්මික නිෂ්පාදන

බටු කි. -1500
බන්ඩක්කා කි.-720
මෑ කරල් කි - 620
බඩ ඉරිගු කරල් - 8000
සලාද කොල කි. 200
කෙසෙල් කි.5500
පැපොල් කි- 500
අනෝදා කි.-80

විමසන්න.
ගුණ්දාස - 0774572047
ගුනතිලක - 0774874345
අනන්ද - 0752738705

කොමඩු අලෙවි ගොවි මහතා
මිනිපෙ ව්‍යාපාරය හදුන්ගමුව / කරව්ගහවෙව
විමසීම්---------
සමරකෝන් බණ්ඩා මහතා - 0702333101
හදුන්ගමුව යාය 4 /4 රම්බණ්ඩා මහතා - 0716028292
කිලෝ 01 ක මිල - 25/=

වැලිඔය නව තොරතුරු
එළවළු වම්බටු 2000 කි
Batoo 1000kg
මකරල් 1000kg
පැටෝලා 1000kg
තක්කාලි 1000kg
වටක්කා 3000kg
පලතුරු
කෝමාඩු 15000kg
ගෑස් ලාබු 500kg
කොලිකට්ටු 5000kg
දින 3 කට එක් වරක්

අද දිනට මහවිලච්චිය ව්‍යාපාරය

වට්ටක්කා 200 000kg,
ගස් ලබු 30 000kg,
කැකිරි 8500kg,
පේර 2000kg,
තක්කාලි 1000.. kg,
කරවිල 600kg,
අමුමිරිස් 500kg,
මාලු මිරිස් 200kg

දේවහූව ව්‍යාපාරය
දිනකට kg
මාලු මිරිස් 1500
තක්කාලි 1500
වැටකොලු 500-1000
පිපිඤ්ඤා 1000
නෝකෝල් 1000
වට්ටක්කා 5000
පතෝල 500,
මල් ගෝවා 200