විශේෂ ව්‍යාපෘති

වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ වාරිමාර්ග ව්‍යාපෘති විස්තර

1) ගොඩ ඉඩම් ප්‍රයෝජනයට ගනිමින් මහා වාරිමාර්ග ව්‍යපාරවල ගොවීන්ගේ අතිරේක ආදායම් උත්පාදන මාර්ග තුලින් රටේ ආර්ථිකය නංවාලීමට නියමු ව්‍යාපෘතියක් …..

1) ගොඩ ඉඩම් ප්‍රයෝජනයට ගනිමින් මහා වාරිමාර්ග ව්‍යපාරවල ගොවීන්ගේ අතිරේක ආදායම් උත්පාදන මාර්ග තුලින් රටේ ආර්ථිකය නංවාලීමට නියමු ව්‍යාපෘතියක් …..

2) කාබනික පොහොර නිෂ්පාදනය කිරීම

3) ගිරිතලේ නේවාසික ව්‍යාපෘති කළමනාකරණ කාර්යාල භූමිය ජල කළමනාකරණ ආදර්ශ සම්පත් හා  පුහුණු  මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය

4) ගොවි ආර්ථිකය වැඩිදියුණු කිරිම සඳහා අමතර ආදායමක් උපයාගැනීමට දේශීය ඖෂධ සංස්ථාව විසින් ගිවිසුම් ගතව ගොවිබිම් වල ඔසු වගාකිරිම – රිදීබැදි ඇල

5) වීවල අගය වැඩි කිරීම