ඉන්මාස් වැඩසටහන

ඒකාබද්ධ කළමනාකරණය යන සංකල්පය පදනම් කර ගොවිතැන සඳහා යොදවන සැපයුම් හා සේවා ලබාදෙන ආයතන සමඟ ගොවි සංවිධාන මනා ගැලපීමක් ඇතිකිරීමත් තීරන ගැනීමේ කාර්ය විමධ්‍ය කිරීම සඳහා මහා වාරිමාර්ග ව්‍යාපාරවල මට්ටම් කිහිපයකින් ගොවීන් සංව්ධාන වීමට සලස්වා ගොවි සහභාගිත්වය ව්‍යාපාර කළමනාකරණයට ලබාදෙමින් සහභාගිත්ව කළමනාකරණ සංකල්පය ක්‍රියාත්මක කිරීම ඉන්මාස් (INMAS – Integrated Management of Agriculture Settlements) වැඩසටහනේ අරමුණයි.

1. මහා වාරි මාර්ග ව්‍යාපාර කළමනාකරණ බල ප්‍රදේශ >>

2. ඉන්මාස් වැඩසටහන ක්‍රියාත්මක කරන වාරි මාර්ග ව්‍යාපාර පිහිටිම >>

3. මහා වාරි මාර්ග ව්‍යාපාර >>