වාරි ජන කතිකාවත

වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යංශය හා වාරිමාර්ග කළමනාකරණ අංශය එක්ව සංවිධානය කරන

වාරිමාර්ග ආශ්‍රිත ගොවි ජනතාවගේ ආදායම් ඉහළ නැංවීම සඳහා වන ව්‍යාපාරික ප්‍රජාව හා ආයතන සම්බන්ධීකරනය සඳහා වූ ජාතික සංසදය

“වාරි ජන කතිකාවත”

2017 මාර්තු 01 වන දින පෙ. ව. 8.30සිට‍ 4.30 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ Banquet Hall හිදී පැවැත්වේ.