කෘෂිකාර්මික නිශ්පාදන අලෙවිය පිළිබද නව තොරතුරු

රාජාංගනය කෘෂිකාර්මික නිෂ්පාදන බටු කි. -1500බන්ඩක්කා කි.-720මෑ කරල් කි – 620බඩ ඉරිගු කරල් – 8000සලාද කොල කි. 200කෙසෙල් කි.5500පැපොල් කි- 500අනෝදා කි.-80විමසන්න.ගුණ්දාස – 0774572047ගුනතිලක – 0774874345අනන්ද – 0752738705කොමඩු අලෙවි ගොවි මහතා මිනිපෙ ව්‍යාපාරය හදුන්ගමුව / කරව්ගහවෙව විමසීම්——— සමරකෝන් බණ්ඩා මහතා Read More …

වාරි ජන කතිකාවත

වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යංශය හා වාරිමාර්ග කළමනාකරණ අංශය එක්ව සංවිධානය කරන වාරිමාර්ග ආශ්‍රිත ගොවි ජනතාවගේ ආදායම් ඉහළ නැංවීම සඳහා වන ව්‍යාපාරික ප්‍රජාව හා ආයතන සම්බන්ධීකරනය සඳහා වූ ජාතික සංසදය “වාරි ජන කතිකාවත” 2017 මාර්තු 01 වන දින පෙ. ව. Read More …